October 18, 2017

මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම මෙවරත්

345 ඉකුත් සෙනසුරාදා හා ඉරිදා ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම මෙවරද විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වය පරිදි විහාරස්ථ දායක සභාව විසින් පැවැත්විණි. ලාංකීක සහ ඉතාලිජාතික භික්ෂූහුද හා විශාල බෞද්ධ හා අබෞද්ධයෝද මීට සහභාගී වුහ. තවද මෙහි විශේෂ සිද්ධිය වූයේ ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා එම මහත්මිය ද තානාපතිකාර්යාලයේ රාණි බුලත්වෙල මහත්මියද මීට සහභාගී වුහ. 342(1) 343(1)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 07, 3:37 am

Leave a Reply