February 26, 2018

කැලණියේ දුරුතු පෙරහැර මංගල්‍යයේ පිංකම් ඇරඹේ

Perahera_01_03 ඓතිහාසික කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ පිංකම් මාලාව පසුගියදා ආරම්භ කෙරුණි. ඒ අනුව මෙහි ධර්ම දේශනා මාලාව 2014 ජනවාරි මස 07 දිනෙන් අවසන් වේ. ජනවාරි 08 සිට 11 දින දක්වා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි. මෙහි දේවදූත පෙරහැර ජනවාරි මස 11දාත් උඩමළුවේ පෙරහැර ජනවාරි මස 12 හා 13 දින දෙකේදීත් පැවැත්වේ. ජනවාරි 14 රාත්‍රී කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර කැලණි පුද බිම වටා වීදි සංචාරය කිරීමට නියමිතයි.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 07, 7:25 am

Leave a Reply