February 26, 2018

ශී‍්‍ර සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත්

33 ශී‍්‍ර සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත් උත්කර්ෂවත් ලෙස ආගමික වතාවත් සංවිධාන කර තිබුනා. ඒ කිරුලපන ශී‍්‍ර ඇලන් මැතිණියාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති උඩුවේ ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන්. අටවිසි බුද්ධ පූජාවන්ට මුල්තැන දෙමින් පැවති මෙවර කඨින පූජෝත්සවයට ද දෙස් විදෙස් සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියා. විහාරස්ථානයේ විහාරාධිපති සහ එංගලන්තයේ ප‍්‍රධාන සංඝනායක අග්මහාපන්ඩිත අතිපූජ්‍ය ගලයායේ පියදස්සි හිමිපානන් වහන්සේ විසින් මෙහිදී ප‍්‍රධාන බුද්ධ පූජාව මෙහෙයවනු ලැබුවා. භාවනා වැඩසටහන්/ ධර්ම දේශනා/ ධර්ම සාකච්ඡුාව ඇතුළු වතාවත් රැුසකින් මෙවර කඨින පූජෝත්සවය සමන්විත වුනා. ශී‍්‍ර ලංකාවෙන් වැඩම කල ස්වාමින් වහන්සේලා මෙන්ම එරට වෙසෙන මහා සංඝරත්නයද මෙම ආගමික වතාව්ත සදහා එක්ව සිටියා. 13 9 10 11

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 13, 7:47 am

Leave a Reply