January 17, 2018

ජපානයේ ෂෝශන්ජි සක්‍යමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙවරත්

1454797_554024444692433_1793830038_n ජපානයේ ෂෝශන්ජි සක්‍යමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත් වුනා. ඒ විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරන්දර මහෝපාද්‍ය අති පූජ්‍ය යාල ගමුවේ දම්මිස්සර අනු නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්. දෙදිනක් පුරා පැවති මෙම ආගමික වතාවත් සදහා අටවිසි බොධි පූජා/ කරඩුව වැඩම්මවීමේ පෙරහැර/ පිරිත් සච්ඡුායනය/ බුද්ධ පුජාව සහ හීල්දානය ඇතුළු පිංකම් රැුසක් ඇතුලත්ව තිබුනා. කඨින පෙරහැර/ චීවර පූජාව/ සාංඝික දානය ඇතුළු වතාවත් ද එහිදී සිදුකෙරුනා. කඨින පූජොත්සවය සදහා ශී‍්‍ර ලංකාව/ සංගප්පූරුව සහ කොරියාව යන රටවලින් මහාසංඝයා වහන්සේලා 17 නමක් පමණ වැඩම කර සිටියා. පූජෝත්සවය සදහා ජපාන ශී‍්‍ර ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ද එක්ව සිටීම විශේෂත්වයක් එසේම බෞද්ධාගමිකයින්ට අමතරව ජපාන/ බංගලාදෙශ/ සිංගප්පූරුව ආදී රටවල සැදැහැවත් පිරිස් ද මෙම පුන්‍ය කටයුතු සදහා එක්ව සිටි ආකාරය දක්නට ලැබුනා. මෙම සියළු කටයුතු සිදුකෙරුනේ යාලගමුවේ ධම්මිස්සර අනුනායක හිමියන් සහ බුත්තල ධම්ම දස්සි ස්වාමින් වහන්සේගේ මූලික අනුශාසකත්වය යටතේයි. 1471285_554023491359195_661336985_n 7702_554023034692574_1881550472_n 559893_554025151359029_1814855528_n 945481_554023068025904_1884162078_n (1) 936748_554022238025987_1101255522_n 600887_554032741358270_1134600527_n 575221_554025684692309_579764043_n 945481_554023068025904_1884162078_n 1374912_554029108025300_2093750057_n 1390663_554022178025993_1200485897_n 1391781_554029541358590_1148603719_n 1391846_554022108026000_384020462_n 1424289_554033388024872_1475147775_n 1424402_554023301359214_645323267_n 1450264_554024008025810_327584501_n  1450278_554023468025864_830956593_n 1450793_554022364692641_2135367495_n 1451521_554029034691974_5913296_n 1454635_554024098025801_987717094_n 1453557_554034551358089_184436704_n 1452410_554023171359227_1886289785_n 1452186_554029091358635_1647486183_n 1457603_554029524691925_1113451567_n 1454930_554023091359235_1960386985_n 1454797_554024444692433_1793830038_n 1454775_554022664692611_524048118_n 1459937_554023304692547_1885269903_n 1461141_554024484692429_1873339841_n 1461101_554022718025939_50100002_n 1463761_554029114691966_674568177_n 1470052_554029501358594_360161662_n

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 14, 11:31 am

Leave a Reply