October 18, 2017

ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ කඨින පිංකම

12(221) ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි. ඉතාලියේ නන් දෙසින් මහා සංඝරත්නය මෙන්ම අති විශාල පිරිසක් මෙයට එක් වූහ. විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුසාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව විසින් මෙය සංවිධානය කළේය. 13(194) 14(194) 15(192) 11(227)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Oct 29, 4:41 am

Leave a Reply