October 18, 2017

පොකුණකින් ඉපැරණි සිරිපතුල් ගලක් හමුවේ

Sripathul

ගාල්ල, කොස්ගොඩ ‍ගනේගොඩැල්ල රජමහා විහාරස්ථානය ආසන්නයේ ඇති පොකුණකින් වසර දෙදහසකට වඩා ඉපැරණි සිරිපතුල් ගලක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම සිරිපතුලේ නිර්මාන ලක්ෂන හා පාෂාණ වර්ගයට අනුව එය ක්‍රි.පූ. 03වන හා ක්‍රි. පූ. 01 අතර කාලය තුල නිර්මාණය කර ඇති බව පැවසේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයකින් සිරිපතුලක් හමුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

මෙය ද්විත්ව සිරිපතුලක්වන අතර එහි බුදුන් වහන්සේගේ පාදයේ ඇඟිලි පවා මනාව දක්වා තිබේ.

ඊට අමතරව ජත්‍රයද මෙහි දක්නට ලැබීම විශේෂත්වයකි.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 18, 8:36 am

Leave a Reply