February 26, 2018

කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පූජෝත්සවය

DSC07782 මැ‍ලේසියාවේ පිනෑන් හි ශ්‍රී මහින්දාරාමයට අනුබද්ධ කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පූජෝත්සවය චීන ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. පිනෑන් ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ අනුශාසනා පරිදි පැවැති මෙම කඨින පූජෝත්සවයට ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.මෙහි දී චින බෞද්ධයන් විසින් සුදු රෙද්දේන් සිවූරු මසා පඬු ‍පොවා  වස් විසූ විහාර වාසි ගතාරේ ඤාණාලංකාර හිමියන්ට පූජා කළහ. DSC07827 DSC07914 DSC07831 DSC07790 DSC07789 DSC07786 DSC07785 DSC07783 DSC07770 DSC07769 DSC07767 DSC07764

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 6:47 am

Leave a Reply