October 18, 2017

මාධ්‍යවේදී අසංක ආටිගලලියූ ”සසරින් එතෙර වූ යතිවරු” ග‍්‍රන්ථය පට්ටියගම ශ‍්‍රී දීපදුත්තමාරාම පුරාණ විහාර පරිශ‍්‍රයේ දී දොරට වඞී.

Yathivaru-Cover_21-10-2013_FRONT මහරගම සාහිත පොත් පියසෙහි නවතම ප‍්‍රකාශයන් වන මෙම සසරින් එතෙර වූ යතිවරුග‍්‍රන්ථයෙන් රේරුකානේ චන්දවිමල මහ නාහිමි, වතුරුවිල ඤාණානන්ද මහ නාහිමි සහ දඩගමුවේ ඤාණරතන නාහිමි යන යතිවර චරිත ති‍්‍රත්වයන්ගේ ජීවන තාරතුරු, පැවිදි දිවිය, වැඩ සිටි ස්ථාන හා චර්යාවන් ඇතුළු පැවිදි දිවියේ අප‍්‍රකට තොරතුරු ඉතා සරල හා සුගම භාෂා ශෛලියකින් ව්‍යක්ත ලෙස ඉදිරිපත් කර ඇත.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 20, 10:10 am

Leave a Reply