October 18, 2017

දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන ඉරිදා

buddhist-bo-tree බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සංවිධාන කරන දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන ඉරිදා(24) පැවැත්වේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරනුයේ 6 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා විභාග මධ්‍යස්ථාන 3836 කදී මෙම විභාගය පැවැත්වෙන බවය. විභාගය සඳහා අපේක්ෂකයින් අටලක්ෂ දහතුන්දහස් පන්සිය විසි දෙකක් පෙනී සිටීමට නියමිතව ඇත. ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ අධීක්ෂණයෙන් මෙම විභාගය පැවැත්වේ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Fri Nov 22, 3:53 am

Leave a Reply