October 18, 2017

ජනාධිපතිටත් රටටත් ආශිර්වාද පතා කිරිඅම්මාවරුන් උදෙසා දානය පිළිගැන්වීම අනුරාධපුර දී

janapati ruwan පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබීම, ජන්ම දිනය සහ පදවි ප‍්‍රාප්තිය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට ආශිර්වාද පතා කිරිඅම්මාවරුන් දහසක් උදෙසා දානය පිළිගැන්වීම ද අනුරාධපුර - රුවන්වැලි සෑ රඳුන් අභියස දී සිදුකෙරුණා. රුවන්වැලිසෑය වෙත කිරිපිඬු පූජා කළ ජනාධිපතිවරයා ඉන් පසු කිරිඅම්මාවරුන් සඳහා දානය පිළිගැන්වීමට ද එක් වුනා.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Nov 23, 12:06 pm

Leave a Reply