December 14, 2017

ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මන්දිරය ජනපති අතින් විවෘත කරයි

jana කඩුවෙල, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මන්දිරය අද (25) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි. රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි හිමිපාණන් වහන්සේද මේ අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා පිරිකරද පූජා කළේය. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය හා අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Nov 26, 4:52 am

Leave a Reply