August 24, 2017

ස්වීඩන් ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරයේ කඨින පින්කම

pin1 ස්ටොක් හොල්ම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පසු ගියදා පැවැත්විණ. එම බෞද්ධ විහාරාධිපති කිරිඳිවැල්ලේ ධම්මරතන නාහිමි ප්‍රධානත්වයෙන්. බොර්ලන් තායි විහාරාධිකාරී උඩුගම නාරද හිමිල ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ ඤාණරතන හිමිලජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හල්විටිගල සුජත හිමිලස්ටොක් හොල්ම් බෞද්ධ විහාරයේ මතලේ ධම්මක්ඛන්ධ හිමි හා බුරුම ජාතික සොභන හිමි යන මහා සංඝරත්නය සහභාගී වූහ. ස්විඩන්ලඩෙන්මාර්ක් ඇතුළු රටවල පැවැති මෙම පිංකමටල ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ ආයතනාධිපති ආචාරය තවලම ධම්මික නාහිමිල කොපන්හෙගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ මණිරතන හිමිලස්විඩන්හි ශ්‍රී ලංකා තානාපති ඔෂධී අලහප්පෙරුම මැතිතුමා ප්‍රධාන බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කළහ. කලින් දා සැමට සෙත්පතා ශ්‍රී ලංකා තානාපති ඔෂධී අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහ පිරිත් දේශනයක් ද සිදු කෙරිණ. photo 3 photo 5 pin1 photo 2 photo 1

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 27, 4:52 am

Leave a Reply