October 18, 2017

ස්වාට් නිම්නයේ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මතුවෙයි

Buddhist-carvings-in-Pakistan-said-to-need-protection (1) ක‍්‍රමයෙන් පරිහානියට පත්වෙමින් ඇති පාකිස්ථානයේ ස්වාට් නිම්නයේ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා නිර්මාණයන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ගෘහ නිර්මාණ ශිල්පීන් සහ සංස්කෘතික කි‍්‍රයාකාරීන් අවධාරණය කර සිටින්නේ මෙම ඵෙතිහාසික නිර්මාණ සංරක්ෂණයට බලධාරීන් කඩිනම් සහ අත්‍යාවශ්‍ය පියවර ගත යුතු බවයි. ගන්ධාර යුගයේ සිට පැවත එන බවට විශ්වාස කෙරෙන මෙම අද්විතීය ශෛල නිර්මාණ බුදුරජාණන් වහන්සේගේ විවිධ සමාධීන් මෙන්ම වෙනත් බෞද්ධාගමික අවස්ථා නිරූපනය කරනවා. ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම බෞද්ධ සංස්කෘතික වේදීන් පෙන්වා දෙන්නේ මෙම නිර්මාණ ලොව පුරා බෞද්ධාගමික ප‍්‍රජාව වඩා ආකර්ශනය කරගත හැකි ආකාරය සංරක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය බවයි. Buddhist-carvings-in-Pakistan-said-to-need-protection

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 27, 5:36 am

Leave a Reply