October 18, 2017

ලබන වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් මහෝත්සවය පිළිබද තොරතුරු

20131126132931-1 ලබන වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් මහෝත්සවය පිළිබද තොරතුරු එම සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක වෙත ලගාවීම සදහා බෞද්ධ දර්ශනය යන්න මෙවර එහි තේමාවයි. ලබන වසරේ මැයි මස 7 වෙනිදා සිට 11 වෙනිදා දක්වා කාලය තුළ මීට අදාල ආගමික වතාවත් සහ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙන්නේ වියට්නාමයේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙවන වරටත් මෙහෙයවනු ලබන මෙම වෙසක් උත්සවය සදහා 15,000 කට අධික මහා සංඝරත්නය මෙන්ම 10,000 කට ආසන්න බෞද්ධ ජනතාව වියට්නාමය වෙත පැමිනෙනු ඇතැයි අපේක්‍ෂිතයි

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 27, 8:54 am

Leave a Reply