August 24, 2017

ඊශ‍්‍රායලයේ පළමු බෞද්ධ සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට එරට සිටින ශ‍්‍රී ලාංකිකයින්ට අවස්ථාව

flag1 ඊශ‍්‍රායලයේ ඉදි වූ පළමු බෞද්ධ ආගමික සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට දැන් එරට සිටින ශ‍්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවී තිබෙනවා. ඊශ‍්‍රායලයේ ටෙල්අවීව් ප‍්‍රදේශයේ මහල් සංකීර්ණයකයි එය පිහිටුවා ඇත්තේ. දැනට ශ‍්‍රී ලාංකිකයන් 700 ක් පමණ ඊශ‍්‍රායලයේ වාසය කරනවා. මෙම විහාරයේ විහාරාධිපති ධුර හොබවන්නේ පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Nov 28, 6:12 am

Leave a Reply