February 26, 2018

නව කුලපති නාහිමිට කථානායකගෙන් ආසිරි පූජා

budd ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පිළිගැනීමේ උත්සවයක් පැල්මඩුල්ල රජමහා විහාරයේදී පැවැත්විණි. එහිදී කථානායක චමල් රාජපක්ෂ මහතා නව කුලපති නාහිමියන්ට අටපිරිකර පූජා කළ අයුරු. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි හා ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙහි වෙති.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Dec 02, 4:48 am

Leave a Reply