October 18, 2017

සිතුවම් සහිත ධම්මපදය ජනපතිට පිළිගන්වයි.

සිංගප්පූරුවේ ප‍‍්‍රධාන සංවිධායක පූජ්‍ය වේරගොඩ සාරද නාහිමියන් විසින් රචිත ධර්ම භාණ්ඩාගාරය නම් වූ සිතුවම් සහිත ධම්මපදය ග‍‍්‍රන්ථය ජනාධිපතිවරයා වෙත අද පෙරවරුවේ පිළිගන්වනු ලැබුවා. ග‍‍්‍රන්ථයේ මංගල කලාපය එළිදැක්වීම වෙනුවෙන් කෙටි උත්සවයක් සංවිධාන කර තිබූ අතර ඊට සහභාගි වූ පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් විසින් සිදුකළා. පැවිදි අනුශාසනාව කොළඹ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඥානීස්සර හිමියන් විසින් සිදුකරනු ලැබුවා

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Dec 04, 9:39 am

Leave a Reply