February 26, 2018

රජයේ පාසැල්වලට ලබාදෙන වරප‍්‍රසාද පිරිවෙන් ගුරුවරුන්ට

bandula පිරිවෙන් පනත සංශෝධනය කරමින් රජයේ පාසැල්වලට ලබාදෙන වරප‍්‍රසාද පිරිවෙන් ගුරුවරුන්ට ද ලබා දෙන බව අධ්යා පන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කලා. රජයේ පාසැල්වල ගුරුවරුන්ට ලබා දෙන නිදහස් දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ඇතුළු අනෙකුත් පහසුකම් පිරිවෙන්වල සේවය කරනා ගුරුවරුන්ට ලබාදිමට මෙවර අය වැයෙන් යෝජනා කර ඇති බවද ඒ මහතා සදහන් කලා

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Dec 12, 3:59 am

Leave a Reply