February 26, 2018

ලෝක උරුම ස්ථානවල යටිතල පහසුකම්

tb-2 ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථානවලින් 2012 වසරේ දී රුපියල් මිලියන 1341.24ක ආදායමක් උපයා ගත් බව සංස්කෘතික කටයුතු ඇමැති ටී බී ඒකානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) ප්‍රකාශ කළේය. ලෝක උරුම ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කී ටී. බී. ඒකනායක මහතා එමගින් සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ද කටයුතු කරන බව කීවේය.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Fri Dec 13, 8:11 am

Leave a Reply