October 18, 2017

ශ‍්‍රී පාද වන්දනා සමය හෙට ඇරඹේ

මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව වැඩම කරවීම හෙට උදෑසන පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා මෙවර සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව රන්සිවි ගෙයක් සහ දෝලාවක් උපයෝගී කර ගනිමින් වැඩම කරවීමට නියමිතයි සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව එහි තැන්පත් කර ශ‍්‍රීපාද මහ මළුව දක්වා වැඩම කරවීමට සැලසුම් කර තිබෙනවා මේ මස 16 වන දින උදෑසන යෙදෙන සුභ මොහොතින් ශ‍්‍රීපාද මහ මළුවේ සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු 2014 වසරේ ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙනවා එය 2014 වසරේ වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙනවා Sripada

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Dec 14, 7:24 am

Leave a Reply