October 18, 2017

දෙල්ගමුව දළදා පෙරහැර 26වන දා සිට

DALGAMAWA කුරුවිට ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරයේ වාර්ෂික ශ්‍රි දළදා මහා පෙරහැර 49 වැනි වරට ලබන සතියේ පැවැත්වේ. මෙම මස 26 දින සිට 28 වැනි දින දක්වා උඩමඑව් පෙරහැර ද 29 වැනි දින සිට 31 දක්වා පහත මඑවේ පෙරහැර ද පැවැත්වෙයි. 2014 ජනවාරි මස පළමු දින මහා පෙරහැර කුරුවිට නගරයේ වීථි සංචාරය කර චාරිත්‍රානුකූලව පෙරහැර අවසන් කෙරේ. උඩරට ,පහතරට, සබරගමුව නැටුම් අංශ හා අලි ඇතුන් රැසක් සමඟ පෙරහැර පැවැත්වෙන බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මාහැල්ලේ විපුලතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ පැවැසූහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Dec 19, 4:59 am

Leave a Reply