February 26, 2018

පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් කිරිවෙහෙරේ නව විහාරාධිපති ධුරයට

kirivahara කතරගම - කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ නව විහාරාධිපති හිමියන් ලෙස පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ඒකමතිකව තෝරා පත්කර ගනු ලැබුවා. ඒ, මල්වතු පාර්ශවයේ මහ නාහිමි සහ උත්තරීතර සංඝ සභාවේ සහභාගීත්වයෙන් මල්වතු උපෝසථාගාරයේදීයි. කිරිවෙහෙර රජමහා විහාරස්ථානාධිපති ලෙස වැඩ විසූ රුහුණු මාගම්පත්තුවේ මල්වතු පාර්ශවයේ සියම් නිකායේ ප‍්‍රධාන සංඝනායක, පූජ්‍ය ආචාර්ය අලූත්වැව සෝරත නායක හිමියන් අපවත්වීමෙන් හිස් වූ විහාරාධිපති ධුරයටයි මෙලෙස පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් තෝරාපත් කරගෙන ඇත්තේ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Fri Dec 20, 4:31 am

Leave a Reply