February 26, 2018

සංගමිත්තා කොඩි දිනයේ ආරම්භය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්

sangaminta සංගමිත්තා කොඩි දිනයේ ආරම්භය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුනා. ඒ කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ්‍යයේ දී සංඝමිත්තා ශ‍්‍රද්ධාකර පදනම මෙම මහගු කාර්යයේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. එම අවස්ථාවට මහා සංඝාරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශි‍්‍රයක් සහභාගීවී සිටීම විශේෂිතයි.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Dec 21, 9:18 am

Leave a Reply