December 14, 2017

ජනපති, ඔරුගොඩවත්ත ශ‍්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි

jana - parahara ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ ඔරුගොඩවත්ත - ශ‍්‍රී විසුද්ධාරාම විහාරස්ථානට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. හෙට දිනයේ ආරම්භ වන මහා වාර්ෂික පෙරහැර නිමිත්තෙන් මෙම විශේෂ ආගමික වතාවත් සංවිධාන කර තිබුණා. අද (24) පෙරවරුවේ විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා බෞද්ධ මන්දිරය වැද පුදා ගැනීමෙන් අනතුරුව විහාස්ථාන භූමියේ ඇති කතරගම දේවාලය සහ ලූනාව ශ‍්‍රී ශුද්ධ සූනියම් දේවාලය ද වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Dec 24, 10:30 am

Leave a Reply