February 26, 2018

මීගහකුඹුර ධම්මගවේෂී හිමියන් මහරගම උඩහමුල්ල ජයතුංග යෝගාශ්‍රමයේ පිලිගැනීමේ උත්සවයක්

aga1 සද්ධර්ම කීර්ති ශ්‍රී මංගල ගෞරව උපාධිය සමග ඕස්ට්‍රේලියාවේ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාමාධිපති මීගහකුඹුර ධම්මගවේෂී හිමියන් පිළිගැනීම සඳහා මහරගම උඩහමුල්ල ජයතුංග යෝගාශ්‍රමයේ උත්සවයක් සංවිධානය කර තිබුනා. ඒ සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මීගහකුඹුරේ ධම්මගවේෂී හිමියන් වෙත සංඝනායක පදවිය හා ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය හා විජිනි පත අගමැති දී.මු ජයරත්න මහතා විසින් පිරිනමනු ලැබුවා. මෙහිදී ධම්මගවේෂී හිමියන්ගේ මව වන මැන්දිස් නෝනා මහත්මිය විසින් මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කරනු ලැබුවා.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Tue Dec 24, 10:49 am

Leave a Reply