February 26, 2018

අස්ගිරි මහා නාහිමියෝ අමත නිරීක්‍ෂණය කරති

DSC08691 මැලේසියාවේ පිනෑන්හි ශී‍්‍ර මහින්දාරාමයෙන් කි‍්‍රයාත්මක කරන අමත නිදහස් වෛද්‍ය සේවාවට අදාළ නව මධ්‍යස්ථානයක් කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී විවෘත කෙරිණ. අස්ගිරි පාර්ශවයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත, මල්වතු පාර්ශවයේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත අලූත්ගම ශී‍්‍ර ධම්මානන්ද, මැලේසියාවේ පැනෑන්ස් ශී‍්‍ර මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන, මල්වතු පාර්ශවයේ කාරක සංඝ නභික කැටයාපතනේ පියදස්සි යන නාහිමිවරු අමත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ අනතුරකට ලක්වූ ඉනෝකා පි‍්‍රයදර්ශනී නම් තරුණියගේ සුවදුක් විමසා බැලූහ DSC08688

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Jan 02, 7:44 am

Leave a Reply