February 26, 2018

ශ්‍රීපාද කල්පවෘක්‍ෂ විහාරයට අනුරපුරෙන් ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාවක්‌ වැඩම කෙරේ

sri22 නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද පුදබිමේ පිහිටි ශ්‍රීපාද කල්පවෘක්‍ෂ මහා විහාරයේ රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක්‌ ඉකුත්දා අනුරාධපුරයේ සිට වැඩම කිරීම බෞද්ධ, හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රීපාද වන්දනා වාර අවාර කාලයේ වසර පුරාම නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ විවෘතව තබන එකම විහාරස්‌ථානය වන්නේ කල්පවෘක්‍ෂ මහා විහාරය පමණි. sri1

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Thu Jan 02, 7:44 am

Leave a Reply