December 14, 2017

බොදුබල සේනා සංවිධානය අගමැති හමුවේ

46734_000000 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රමුඛ භික්‌ෂු නියෝජිත පිරිසක්‌ පසුගිය දා අගමැති නිල නිවස වන විසුම්පායේදී අගමැති දි.මු. ජයරත්න මහතා හමුවූහ. හෙරොයින් අඩංගු කන්ටේනරයක තීරුබදු සඳහා සහනයක්‌ දෙන ලෙසට අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් යෑවූ ලිපියක්‌ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Sat Jan 04, 5:26 am

Leave a Reply