December 14, 2017

වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම

18(164) වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි. ජර්මනියෙන් ප්‍රංශයෙන් ශ්‍රි ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයාවහන්සේලා මේ සදහා වැඩමකර සිටියහ. හත් සියයකට ආසන්න දායකයෝ ඒ සදහා සහභාගි වු බවත් මෙවර කඨින පෙරහර වෙනුවෙන් කැරිබිනෙරි පොලිසිය හා රථවාහන පොලිසිය මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙළක් යොදා තිබු බවත් විහාරාධිපති උඩවලවේ ඥානනන්ද හිමියෝ කියති 22(139) 20(141) 16(176) 16(176) 15(194) 14(196) 12(222)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Oct 30, 6:18 am

Leave a Reply