December 14, 2017

නාමල් උයන පොත ආරක්‍ෂක ලේඛම්වෙත පිළිගන්වයි.

namal uyana ජාතික නාමල් උයනේ ඉදිරි සංවැර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්චාවක් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහාත අතර පසුගියදා පැවැත්විණි. එහිදී ජතික නාමල් උයන පිළිබඳ ඉංගී‍්‍රසි බසින් නියැවුණු ග‍්‍රන්ථයක් වනවාසී රාහුල හිමියන් විසින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Oct 30, 10:07 am

Leave a Reply