August 24, 2017

ජනපති ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

presede-4 මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුඳාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණ සිටි සැදැහැවතුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය. <iframe width="640" height="360" src="//www.youtube.com/embed/fe2O60PxO-M?feature=player_detailpage" frameborder="0" allowfullscreen></iframe>

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 04, 4:13 am

Leave a Reply