October 18, 2017

රොක්බෑන්ක් පාරමිතා විහාරස්ථානයේ කඨින පිංකම

20(144) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා උඩුවර දේවානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත් විණි. වස් වැසීම සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ ඉදිපරපේ ධම්මසිරි හා තිත්ත ගෝනෑවේ සරණංකර හිමිවරු මෙන්ම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැඩවසන ශ්‍රී ලාංකික භික්ෂූහු ද, වියට්නාම, තායි සහ ලාඕස් භික්ෂූහූ මෙම පිංකමට සහභාගිවූහ. දුමින්ද සහ නිලන්ති විතානගේ පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පිංකම පැවැත්විණි. 17(171) 18(167) 19(150)

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 04, 4:17 am

Leave a Reply