December 14, 2017

බුදුරජානන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ තිස්සමහාරාම රජමහාවිහාරයට වැඩම කරයි

namal tissa බෞද්ධ සැදැහැවතුන් සදහා වැදපුදා ගැනීම සදහා බංගලාදේශයේ සිට හුණුපිටිය ගංගාරාමයට වැඩමකල බුදුරජානන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ පසුගියදා හුණුපිටිය ගංගාරාමයේ සිට තිස්සමහාරාම රජමහාවිහාරයට වැඩම කරන ලදී ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබුනේ කථානායක චමල් රාජපක්ෂ මැතිදුන්ගේ ජන්ම දිනය වෙනුවෙන්

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Mon Nov 04, 6:21 am

Leave a Reply