February 26, 2018

ජනපති මහමෙව්නා මහා විහාරයේ ආගමික වතාවත්වල

pre-jatavana උඩ අපරැක්ක මහමෙව්නා මහා විහාරයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මෙන්ම භාරකාර පූජ්‍ය ආණමඩුවේ සුමේධ ස්වාමීන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසීය. මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට මෙන්ම ජනාධිපතිතුමාට සෙත් පතා මහා සංඝරත්නය 350දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද එහිදී පැවැත්වූ අතර ඊට සහභාගීවෙමින් ජනාධිපතිතුමන් ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රා රාජපක්ෂ, ශමේන්ද්‍ර රාජපක්ෂ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Social Top Sharing

Share on Myspace

submit to reddit

Share on Tumblr

By yesmin - Wed Nov 06, 10:33 am

Leave a Reply